Breaking News
Home / All / The Square (2017) Sinhala Subtitles | චතුරස්ත්‍රය සිංහල උපසිරැසි

The Square (2017) Sinhala Subtitles | චතුරස්ත්‍රය සිංහල උපසිරැසි

Rating: 5.0/5. From 2 votes.
Please wait...

Ruben Östlund අධ්‍යක්‍ෂණය කරන ලද මෙම ෆිල්ම් එක රිලීස් වුණේ 20 May 2017 මේ ෆිල්ම් එකේ imdb අගය 7.3 ක ඉහල අගයක් ලබාගෙන තියනවා. රටවල් ගණනාවක මේ ෆිල්ම් එක තිරගත වුණා වගේම භාෂා කිහිපයකින්ම නිෂ්පාදනය වෙලා තියනවා. Claes Bang,Elisabeth Moss,Dominic West,Terry Notary යන ය රංගන දායකත්වය සපයනවා.

කතාව පැත්තට ගියොත් මේ කතාවේන ගොඩක් ලොකු ආදර්ශයක් සමාජයට ලබාදෙනවා. මේ කතාවේ කෞතුකාගාරයක් සහා එහි ප්‍රදර්ශනයක් තියනවා ඉතින් ඒ වට තමයි කතාව ගෙතෙන්නෙ ඉතින් මේකේ  උත්සවේ මුහුරත් උළල පවත්වන්නන පෙර ඒ ගැන මිනිස්සුන්ට දැනගන්න අමානුෂික විදිහට හදපු වීඩියෝ එකක් අන්තර්ජාලයට දාන්නයි තීරණය. ඒ තීරණය නිසා එක්කෙනෙක්ගේ ජොබ් එකත් නැති වෙන්නයි යන්නේ ඉතින් කතාව බලලම පටලැවිල්ල විසදගන්නකෝ මේකේ 18+ කොටසකුත් තියනවා.

The Square 2017 TrailarThe Square 2017 Wiki

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

63 Downloads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *