Breaking News
Home / All / The Stolen Princess: Ruslan and Ludmila (2018) AKA Vykradena pryntsesa: Ruslan i Lyudmyla Sinhala Subtitles | සොරකම් කරන ලද කුමාරිකාව සිංහල උපසිරසි සමඟ

The Stolen Princess: Ruslan and Ludmila (2018) AKA Vykradena pryntsesa: Ruslan i Lyudmyla Sinhala Subtitles | සොරකම් කරන ලද කුමාරිකාව සිංහල උපසිරසි සමඟ

2018 මාර්තු මාසයේ තිරගතවීම් ආරම්භ කල මෙම සජීවීකරණ චිත්‍රපටයෙහි අධ්‍යක්‍ෂකවරයා වන්නේ Oleg Malamuzh. මෙම චිත්‍රපටය සදහා IMDb අගය 6.3ක් ලැබී ඇත. Ruslan and Lyudmila කියන පොත මූලාශ්‍ර කර ගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. Nadiia Dorofeieva, Positiff, Monatik වගේ අය තමයි මේකේ චරිත වලට හඩ පොවලා තියෙන්නේ.

කතාව ගැන කියනවා නම් රජ සැප එපාවෙලා ත්‍රාසජනක ක්‍රියාවක් කරන්න කැමැත්තෙන් ඉන්න කුමාරිකාවක් ඉන්නවා මීලාහ් කියලා. ඉතින් මෙයා මාලිගාවෙන් පැනලා යනවා, එහෙම යද්දී මෙයාට කෙනෙක් හම්බෙනවා රුස්ලන් කියලා. මෙයා තමයි ඉතින් මේකේ ආදරවන්තයා. ඒ වගේම මේකේ දුෂ්ටය තමයි ශනොමෝ. ඉතින් මෙයා කුමාරිකාව පැහැරගෙන යනවා, ඉතින් රුස්ලන්ට කුමාරිකාව බේරගන්න පුලුවන්වෙයිද, කොහොමද බේරාගන්නේ කියලා බලන්නකෝ.

The Stolen Princess: Ruslan and Ludmila 2018 TrailarThe Stolen Princess: Ruslan and Ludmila 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

346 Downloads

Check Also

Most Wanted (2020)

Most Wanted (2020) Aka Target Number One Sinhala Subtitles | අතිශයින් අවශ්‍යයි සිංහල උපසිරැසි සමඟ

Directed by: Daniel Roby Produced by: Valérie d’Auteuil, André Rouleau Written by: Daniel Roby Music …

Leave a Reply