2017 දෙසැම්බර් 15 වෙනිදා චීනයේ තිරගත කෙරුණ මේ ෆිල්ම් එක imdb අගය 5.9 ක් ලබාගෙන තියනවා. රංගන දායකත්වය Da Peng,Ni Ni,Aarif Lee,Zhou Dongyu,Wu Bai ලබාදීලා තියනවා. මේ ෆිල්ම් එක 1982 තිරගත වුන The Miracle Fighters යන ෆිල්ම් එකේ remake එකක්.ක්‍රියාදාම ගණයට අයත් වෙනවා. ඒ වගේම තමයි kung fu,martiyal art,මැජික්,කඩුසටන් වගේ දේවල් මේ ෆිල්ම් එකේ ඇතුලත් .
ඉතින් අපි කතාව පොඩ්ඩක් බලමුකෝ පෘතුවි මානවයා කොල්ල කන්න එන පිටසක්වල ජීවී ප්‍රහාරයකට කට්ටිය මුණ දෙන හැටි තමයි මේ ෆිල්ම් එකේ කතා මුලාශ්‍රය වෙලා තියෙන්නේ. මිනිසුන් එම ප්‍රහාරයෙන් බේරගන්න හදන්නේ වුයින් වංශිකයින් ඉතින් ඔවුන් සාමාන්‍ය මිනිසුන් අතර ජිවත් වෙමින් ඉතා දක්ෂ ලෙස සැලසුම් නිර්මාණය කරමින් ඉන්නවා ප්‍රහාරයට මුහුණ දෙන්න ඒ අතරවාරයේ අලුත් සාමාජිකයෝ දෙන්නෙක් එකතුවෙනවා මේ කණ්ඩායමට ඔවුන් දෙන්නම ටිකක් මෝඩයි වගේ ඉතින් මොකක් වෙයිද මේ ප්‍රහාරයට ඔවුන් සුදානම් වුනත් ඔවුන් ජයගනීද? බලන්නකෝ අරගෙන.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.