Breaking News
Home / All / The Toybox (2018) Sinhala Subtitles | බිහිසුණු මිනීමරුවෙකුගේ අත්භූත සෙල්ලම් බඩුව සිංහල උපසිරැසි සමඟ

The Toybox (2018) Sinhala Subtitles | බිහිසුණු මිනීමරුවෙකුගේ අත්භූත සෙල්ලම් බඩුව සිංහල උපසිරැසි සමඟ

Rating: 5.0/5. From 2 votes.
Please wait...

2018 සැප්තැම්බර් 18 තිරගතවීම් ආරම්භ කල මේ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂකවරයා වන්නේ Tom Nagel. IMDb අගය 4.2 ක් සහා ගුගල් පරිශීලකයින් 69% කගේ කැමැත්ත ලැබී තිබෙනවා. මේ චිත්‍රපටය Horror කියන කාණ්ඩය යටතේ වර්ගීකරණය කරන ලද්දක්. Denise Richards, Mischa Barton, Jeff Denton, Brian Nagel, Greg Violand, Matt Mercer යන අය රංගනයෙන් දායක වෙනවා.

ස්ටීව් සහ ජේ කියන්නේ සහෝදරයෝ. ඒ උනත් පොඩිකාලේ ඉදන්ම මෙයාල හැදුනේ තමන්ගේ අම්මා තාත්තාගේ ප්‍රශ්න මධ්‍යයේ. නමුත් ජේ ගත්තේ අම්මාගේ පැත්ත, ස්ටීව් වැඩිපුර ගත්තේ තාත්තාගේ පැත්ත. කොහොමහරි මේ සහෝදරයෝ දෙන්න දෙපැත්තකට වෙනවා. කාලය ගෙවීගෙන යද්දී මෙයාලගේ අම්මත් මරණයට පත් වෙනවා. ඉතින් මෙයාලගේ තාත්ත මෙයාලගේ අම්මට උන පොරොන්දුවක් නිසා මේ සහෝදරයෝ දෙන්නව එකතු කරන්න හිතාගෙන RV එකෙන් ගමනක් යනවා. මේ RV එකේ හොල්මන් ඉන්නවා කියලා කවුරුත් දන්නේ නැහැ. මගදී මෙයාල දකිනවා වහනයක් කැඩිලා කරගන්න දෙයක් නැතුව දෙන්නෙක් ඉන්නවා. ඉතින් ස්ටීව් සහ ජේ ගේ තාත්තා වෙන චාල්ස් මේ දෙන්නව වාහනයට දාගෙන එක්කරගෙන යනවා. ඔන්න ඔතනින් පස්සේ තමයි එක එක කරදර එන්න පටන් ගන්නේ. එහෙනම් මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.

The Toybox 2018 TrailarThe Toybox 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HD පිටපත සඳහා අදාළ වේ.

309 Downloads

Check Also

Rajavukku Check (2020)

Rajavukku Check (2020) Sinhala Subtitles | අතුරුදහන්වීම සිංහල උපසිරැසි සමඟ

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 5.0/5. From 1 vote. Please wait... Directed by: Sai Rajkumar …

Leave a Reply