Zhenzhao Lin විසන් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය තිරගතකිරීම් ආරම්භ කර තිබෙන්නේ 2018 ජූලි 14 වෙනිදා. IMDb අගය 6 ක් ගෙන තිබෙනවා. මේ චිත්‍රපටය අයත් වෙන්නේ Action / Adventure කියන කාණ්ඩයන්ට.
කතාව මෙහෙමයි, බටහිර වෛද්‍ය කණ්ඩායමක් චීනයේ අයට ප්‍රතිකාර නොමිලේ කරන්න හිතාගෙන රෝහලක් ආරම්භ කරනවා. ඒත් ඇත්තටම මේ අය කරන්නේ චීන මිනිසුන්ගෙන් පරීක්ෂණ කරන එක. මේ පරීක්ෂණ වල ප්‍රතිපල විදිහට සමහර මිනිස්සුන්ට සුපිරි ශක්තියක් ලැබිලා මෙයාල මෘගයන් බවට පත්වෙනවා. තවත් අය මැරෙනවා.ප්‍රාදේශීය උප හමුදාවෙ සටන් උපදේශකයෙක් හා වෛද්‍යවරයෙක් වන යොං ෆෙ හං කියන්නේ රටට ආදරේ කරන කෙනෙක්. ඉතින් මෙයා මොන වගේ දෙයක්ද කරන්නේ දැනගන්න පුළුවන් මේ කතාව බලලම තමයි. තව දෙයක් කියන්න ඕනේ මෙයාට අමතරව තවත් සටන් ගුරුවරයෙකුත් මේ නගරයට එනවා. ඉතින් කතාව බලන්නකෝ මොකද වෙන්නේ කියලා.
Due to copyright issues, we do not provide any torrent links.