IMDb දර්ශකයේ 7.5 ක් වැනි ඉතා ඉහල අගයක් සහ ගුගල් පරිශීලකයින් 93% කගේ වැනි වැඩි කැමැත්තක් ලබා ගන්නට සමත්වී ඇති මේ චිත්රපටයේ අධ්යක්ෂකවරයා වන්නේ Venky Atluri ය. 2018 පෙබරවාරි මස 10 වන දින සිට තිරගතවීම් ආරම්භ කර ඇත. Varun Tej, Rashi Khanna, Priyadarshi Pullikonda, Viva Harsha, Suhasini Maniratnam වැනි නළු නිලියන් මේ චිත්රපටය සදහා රංගනයෙන් දායක වී ඇත. කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ලස්සන ආදර කතාවක් කියලා කියන්න පුළුවන් චිත්රපටයක් මේක.
ගොඩක් දක්ෂ, හිත හොද, වගේම උගත් කොල්ලෙක් ආදී කියන්නේ. ඒත් මෙයාට ඉක්මනින් තරහා යනවා, මේ හේතුව නිසා එයාට ගොඩාක් දේවල් නැති වෙනවා. ආදී ට අහම්බෙන් හම්බවෙන වර්ෂා කියන කෙල්ලට මෙයා ගොඩාක් ආදරය කරනවා. වර්ශාත් ඒ වගේම ආදිට ආදරය කලත් ආදී ගේ මේ තරහා යන ගතිය නිසා මෙයාලගේ ආදරයට එක එක ප්රශ්න ඇවිත්, කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ මොන වගේ ඒවාද, ඊට පස්සේ මොනාද වෙන්නේ කියල බලන්නකෝ. මේක ගොඩාක් ලස්සන චිත්රපටයක් කියලා කියන්න පුළුවන්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.