Vi Anand විසින් අධ්යක්ෂණය කර තිබෙන මෙම චිත්රපටයේ ප්රධාන චරිත සදහා රංගනයෙන් දායක වෙන්නේ Sundeep Kishan සමගින් Seerat Kapoor. 2015 ජූනි මාසෙ 26 තිරගතකිරීම් ආරම්භ කර ඇති මෙම චිත්රපටය සදහා IMDb අගය 5.6ක් ලැබී තිබෙනවා.
විශ්ණු හා ටයිගර් පොඩි කාලයේ ඉදන්ම හොදම යාලුවෝ, මෙයාල හැදෙන්නේ අනාත නිවාසයක. දිනක් විශ්නුව හදාගන්න කියලා ජෝඩුවක් ඇවිත් අරගෙන යනවා. කොහොමහරි ටයිගර් විශ්නුත් එක්ක කතා කරන එක නවත්වනවා. ඒත් කාලයක් යද්දී ආයෙත් මෙයාල එකතු වෙනවා. දවසක් විශ්නුව කට්ටියක් පන්නගෙන එද්දී අනතුරක් වෙලා මෙයාගේ අත් කකුල් පන නැති වෙනවා. විශ්නුගෙ පස්සෙන් පන්නන්නේ කවුද දැනගන්න නම් මේ චිත්රපටය බලන්න වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Untouched HD AVC / HDTVRip පිටපත් සඳහා අදාළ වේ.