2018 ජුනි මාසේ 22 වෙනිදා තිරගතවීම් ආරම්භ කල මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ ජයම් රවී. ඉන්දියානු සිනමාවේ අභ්‍යාවකාශය හා බැඳුනු කතාවකින් සමන්විත ප්‍රථම චිත්‍රපටය තමයි මේ චිත්‍රපටය. පලවෙනි දෙවෙනි දවස් කීපයේදි ඉන්දියානු රුපියල් කෝටි 37 ක් වැනි අතිවිශාල මුදලක් මේ චිත්‍රපටයෙන් උපයලා තියෙනවා. IMDB හි අගය7.1/10 ක් ම ලැබිලා තියෙනවා.
කෝටි 04 ක මිනිස් ජීවිත නැති වෙමින් ඉන්දියාවේ සිතියමත් වෙනස් කිරීමට සමත් ඉතා භයානක උවදුරක් සිද්ධ වෙන්න ඉතාමත් ආසන්නයි, එක නවත්වන්න ඉතුරුවෙලා තියෙන්නේ දවස් 7ක් වගේ ඉතාමත් කෙටි කාලයක්. මේ විනාශය නවත්වන්න පුළුවන් දේ තියෙන්නේ මහා පොලවේ නම් නෙමෙයි, කොහොම උනත් එක ගන්න වෙන්නෙත් හොරෙන්. ඒ දේ හොරකම් කරන්නත් ඉතින් හොද දක්ෂ කෙනෙක් ඕනේ. ඉතින් මේ විනාශේ නවත්වන්න පුලුවන්ද කියල ඔයාලම බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TamilMV HDRip පිටපත් සඳහා ගැළපේ.