මෙම චිත්රපටය සදහා IMDB දර්ෂකයේ 6.6 ලෙසින් සටහන් වෙනවා. මේකේ අධ්යක්ෂක වෙන්නේ Deon Taylor ඒ වගේම නිෂ්පාදකයින් වන්නේ Paula Patton, Deon Taylor සහ Roxanne Avent, සංගීත නිර්මාණය Geoff Zanelli. මේ චිත්රපටය සදහා බොක්ස් ඔෆිස් වාර්තා අනුව ඇමරිකානු ඩොලර් මිලියන 9.5 ක් උපයල තියෙනවා.
කතාව ගැන හැදින්වීමක් කරනවානම් බ්රියා කියන්නේ පුවත්පත් කලා වේදිනියක්. එක්තරා හේතුවක් නිසා ඇයට ජොබ් එක අහිමිවෙනවා. ජෝන් කියන්නේ බ්රියාට ගොඩක් ආදරේ කරන කෙනෙක්, ඔහුගේ ජොබ් එක ගැන කියනවනම් ඔහු වාහන අලුත්වැඩියා කරන කෙනෙක්. ඔහු බ්රියාගේ උපන්දිනේ දවසේ ජෝන් ඇයට මංගල යෝජනාවක් ගේන්න ඉන්නෙ. එකට ඔහුගේ මිතුරන් වන ඩැරන් සහා මලියා එකතු වෙනවා. ජෝන් බ්රියා ගේ උපන්දිනය වෙනුවෙන් ඇයට විශේෂ තෑග්ගකුත් දෙනවා. ජෝන් තෑග්ග දෙන්න හිතාගෙන ඇයව පුදුම කරන්නත් එක්ක කැලිෆෝර්නියාවේ ඉහල පැත්තට වෙන්න තියෙන ජනගහනය අඩු ප්රදේශයක සුන්දර නිවහනකට එක්කරන් යනවා. බ්රියා ඒ තැන දැකල ඇත්තටම පුදුම වෙනවා.ඒ වගේම ජෝන් ගේ යාලුවෝ දෙන්නත් එනවා. කොහොම නමුත් එයාල බොහොම විනෝදයෙන් රාත්රිය ගතකරනවා.එක සැරේටම බ්රියාගේ බෑගය ඇතුලින් දුරකතනයක් නාද වෙන හඩක් ඇහෙනවා. ඒත් ඒක බ්රියාගේ නම් නෙමෙයි. බලද්දී එක සැටලයිට් දුරකතනයක්. ඊට වඩා විස්තරයක් කරන්නේ නම් නැහැ. කොහොම උනත් කතාව බලාගෙන යද්දී තේරෙයි ඔවුන්ට මොනතරම් භයානක දෙයක්ද උනේ, ඔවුන්ට මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ
මොහුගේ නවතම උපසිරැසි
All2021.07.08The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | බේරා ගැනීමේ උත්සාහය සිංහල උපසිරැසි සමඟ
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]