Breaking News
Home / All / Tremors: A Cold Day in Hell (2018) Sinhala Subtitles | බින්කුන්ඩෝ 6 සිතල අපායේ දවසක් සිංහල උපසිරසි සමඟ

Tremors: A Cold Day in Hell (2018) Sinhala Subtitles | බින්කුන්ඩෝ 6 සිතල අපායේ දවසක් සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටය සදහා IMDb අගය 5.1 ලැබී තිබෙනවා. Tremors (1990) වෙන් පටන් ගත්ත මේ කතාමාලාවේ සයවන කතාව තමයි මේක. කලින් ඒවාට වඩා මේකේ කතාව ටිකක් විතර වෙනස්. කලින් කොටස් පහේම කාන්තාර සම්බන්දව තිබුනත් මේක තියෙන්නේ ආක්ටික් ප්‍රදේශයයේ. ඉතින් ඒ ප්‍රදේශයට වන බින්කුන්ඩන් පහරදීමක් සහ උන් මර්ධනය කරන්න කතා නායකයෝ ගන්නා උත්සාහය තමා පෙන්නන්නේ. මෙම චිත්‍රපට මාලාවේ හිටිය ප්‍රධාන චරිතවලින් එකක් වන බර්ට් මේකෙත් දකින්න පුළුවන්. කිසිම කම්මැලිකමක් නැතුව මේ චිත්‍රපටය බලන්න පුළුවන්.

A Cold Day in Hell 2018 TrailarA Cold Day in Hell 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

1273 Downloads

Check Also

Most Wanted (2020)

Most Wanted (2020) Aka Target Number One Sinhala Subtitles | අතිශයින් අවශ්‍යයි සිංහල උපසිරැසි සමඟ

Directed by: Daniel Roby Produced by: Valérie d’Auteuil, André Rouleau Written by: Daniel Roby Music …

Leave a Reply