මෙම චිත්‍රපටය සදහා IMDb අගය 5.1 ලැබී තිබෙනවා. Tremors (1990) වෙන් පටන් ගත්ත මේ කතාමාලාවේ සයවන කතාව තමයි මේක. කලින් ඒවාට වඩා මේකේ කතාව ටිකක් විතර වෙනස්. කලින් කොටස් පහේම කාන්තාර සම්බන්දව තිබුනත් මේක තියෙන්නේ ආක්ටික් ප්‍රදේශයයේ. ඉතින් ඒ ප්‍රදේශයට වන බින්කුන්ඩන් පහරදීමක් සහ උන් මර්ධනය කරන්න කතා නායකයෝ ගන්නා උත්සාහය තමා පෙන්නන්නේ. මෙම චිත්‍රපට මාලාවේ හිටිය ප්‍රධාන චරිතවලින් එකක් වන බර්ට් මේකෙත් දකින්න පුළුවන්. කිසිම කම්මැලිකමක් නැතුව මේ චිත්‍රපටය බලන්න පුළුවන්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ
මොහුගේ නවතම උපසිරැසි
All2021.07.08The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | බේරා ගැනීමේ උත්සාහය සිංහල උපසිරැසි සමඟ
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]