මේ ෆිල්ම් එක නම් ෆට්ට ෆිල්ම් එකක් ඔයාලට බලන්න කියල අරාධනා කරනවා. ඉතින් මේ ෆිල්ම් එක ආවේ 2018 සැප්තැම්බර් 13
ඉතින් මේකේ imdb අගය 7.3 ක ඉහල අගයක් ලබාගෙන තිබෙනවා. මේ ෆිල්ම් එක තෙලිගු ෆිල්ම් එකක්.අධ්‍යක්ෂණය Pawan Kumar ඒ වගේම තමයි අප කවුරුත් ආදරය කරන තෙලිගු සිනමාවේ සුරූපී නිළිය Samantha Akkineni රංගන දායකත්වය ලබාදෙනවා වගේම Aadhi Pinisetty,Rahul Ravindran,Bhumika Chawla යන නළු නිලියනුත් මෙහි රගපානවා.
කතාව චුට්ටක් බලමුකෝ, ඉන්දියාවේ ටයිම්ස් පුවත්පත සමග වැඩ කරන රාචනා (සමන්ත අකිීනීනි), හයිද්‍රාබාද් ගුවන් පාලමේ සිදුවීමක් පිළිබඳ ලිපියක වැඩ කරයි. එනම් මාර්ග අනතුරකට මුලපුරන වැරදි විදිහට U-Turn එක ගනිමින් මාර්ග නීති අවභාවිතයට ගනිමින් ක්‍රියාකරන පුද්ගලයන් පිළිබද වාර්තාවක් සකස් කරමින් මෙය නිවැරදි කිරීමට ඇය උත්සහා කරනවා. මේ සිද්දිය නිසා ඇය නොසිතු කරදරයකට මුහුණ දෙන්න වෙනවා. ඒ මොකක් වෙන්න ඇතිද ඇයගේ ජීවිතය පවා ලොකු අවදානමක් ගන්නවා. මිට වඩා නම් කියන්නේ නෑ අරගෙනම බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි True Proper HQ WEB පිටපත් සඳහා වලංගු වේ.