Directed by: Stephen Susco
Produced by: Timur Bekmambetov, Jason Blum
Release date: March 9, 2018 (SXSW), July 20, 2018 (United States)
Running time: 92 minutes
Country: United States
Language: English
Budget: $1 million
Box office: $16.1 million
IMDb Rank: 5.9/10
Cast: Colin Woodell, Betty Gabriel, Rebecca Rittenhouse, Andrew Lees, Connor Del Rio
මතායස් ඔහු අධ්‍යාපනය ලැබූ මිතුරන් සමඟ සෑම දිනකම සන්ධ්‍යාවේ සජීවීව ස්කයිප් හරහා තොරතුරු හුවමාරු කර ගන්නවා. දවසක් මතායස්ට ලැප්ටොප් එකක් හම්බෙනවා. ඉතින් ඒක අන්තර්ජාලයට සම්බන්ධ කලාම මෙයාට ඒකෙ තිබිලා පුද්ගලයන්ට වධ හිංසා පමුණුවන වීඩීයෝ හමුවෙනවා. දවසක් කෙනෙක් මුහුණු පොත ඔස්සේ සම්බන්ධ වී එම පරිඝනකය තමාගේ බව පවසා මතායස්ට තර්ජනය කරනවා. මුලින් මේක ගණන්ගත්තෙ නැති උනත් පස්සේ මතායස්ට තේරෙනවා මේක එසේ මෙසේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා. මේ නාඳුනන්නා තමාගේ යාළුවන්ගේ ජීවීත වලටත් තර්ජ්නයක් කියලා මතායස්ට තේරෙනවා. ඇත්තටම කවුද මේ නාඳුනන්නා ? ලැප්ටොප් එකේ තිබුන වීඩීයෝ මොනවද ? ඇත්තටම මතායස්ට මේ පරිගණකය හම්බුනේ කොහොමද ? මේ හැමෝගේම ජීවිත තර්ජනයට ලක්වෙන්නේ කොහොමද ? ඒ ඔක්කොටම පිළිතුරු මේ සිනමාපටයේ තියෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.