මේ කතාව ගෙතෙන්නෙ ආශා කියල වෛද්‍ය සිසුවියක් වටා, එයා අනාථ නිවාසෙක ඉන්නේ. ඒ වගේම එයාට කාත් කවුරුවත් නැහැ. දවසක් මෙයට වැටිලා තිබිල පර්ස් එකක් හම්බෙනවා, එය එක අංකල් කෙනෙක්ට දුන්නත් ඒ අංකල් කියනවා අයිතිකාරයෙක් හම්බවෙනකන් එක එයා ලගම තියා ගන්න කියල, ඉතින් එදාම රෑ අයිතිකාරයා හම්බවෙලා පර්ස් එක දුන්නත් එකේ රු.5000ක් අඩුයි කියන නිසා දෙන්නම වාද කරලා අවසානේ පොලිසියට යනවා, නඩුවක් දැම්මොත් කරදර නිසා මෙයා පන්දාහක් දෙන්නම් කියල පොරොන්දු වෙලා යනවා.
මෙයා පන්දාහක් යාළුවෙක්ගෙන් ඉල්ලගෙන අහනවා කොහෙටද එක ගෙනත් දෙන්න ඕන කියලා. එයාට රෑ 10ට සල්ලි අරන් තානායමට එන්න කියනවා. කරන්න දෙයක් නැති නිසා මෙයා කැමති වෙනවා. මෙයා තානායමට ගියාම මොකද වෙන්නේ, මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද කියල ඔයාලම මේ ෆිල්ම් එක බලලම දැනගන්න.
අවසානයේ ආශාට මේ සියලු කරදර වලට මගපෑදුවේ කවුරුන්ද…මේ ඔක්කෝටම උත්තර කතාවේ තියෙනවා .බලන්නකෝ
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා වලංගු වේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ

මොහුගේ නවතම උපසිරැසි
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.08Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]