V.I.P [very important person]. 2017 අගෝස්තු 23 වෙනිදා තිරගත වුණු මේ චිත්‍රපටිය Warner Bros කම්පැනිය විසින් තමයි නිෂ්පාදනය සහ බෙදාහරීම කරල තියෙන්නෙ.ඒ වගේම තමයි ek villain චිත්‍රපටියට පාදක වුණු කොරියානු i saw the devill චිත්‍රපටිය සහ වාර්තා පිට වාර්තා තැබූ New world චිත්‍රපටිය මෙන්ම The Tiger: An Old Hunter’s Tale ඇතුලු තවත් චිත්‍රපටි ගණනක් අධ්‍යක්ෂණය කල පාක් හූන් ජන්ග් අධ්‍යක්ෂකතුමා තමයි මේ චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. crime/thriller/action ගණයට අයත් වෙන මෙම චිත්‍රපටියට imdb 6.4 ක අගයක් ලැබිල තියෙනවා.
කිම් ග්වන්ග් ඉල් (Lee Jong-suk) කියන්නේ දාම ඝාතකයෙක්. ඔහු උතුරු කොරියානු නායකයගෙ ගිණුම් තබන්නෙකුගෙ පුතෙක්. මේ ඝාතන සියල්ල කරන්නේ කිම් ග්වන්ග් ඉල් ඔහුගේ ගෝලයෝ කිහිපදෙනෙක් සමග එකතු වෙලා. ලස්සන තරුණ කෙල්ලන්ව ඉතාමත් කෘර විදිහට වධහිංසා දීලා මරලා විනෝදයක් ලබන එක තමයි මෙයාලා කරන්නේ. මෙයාගේ තාත්තාව ද්‍රෝහීකමකට අහුවෙන නිසා මෙයාල කණ්ඩායම උතුරු කොරියාවෙන් පැනල යනවා. මෙයාලට පැනලයන්න උදවු කරන්නේ ඇමරිකාවේ CIA එකේ ඉන්න පෝල් ග්‍රේ [Peter Stormare]. ඒ ඉතින් පෝල් ග්‍රේ ගේ වාසියටම තමයි. ඒ කිවුවේ මෙයාගෙ තාත්තගෙ චීනෙ තියෙන බැංකු ගිණුමක තොරතුරු ගන්න ඕනෙ නිසා මෙයාව බේරගන්නේ.
ඕක පොඩි හැදින්වීමක් විතරයි. චිත්‍රපටයේ විස්තරය සම්පුර්ණයෙන්ම කිවුවාම අගයක් නැනේ. ඒ නිසා මේ පොඩි හැදින්වීම හොදටම ඇති.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ
මොහුගේ නවතම උපසිරැසි
All2021.07.08The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | බේරා ගැනීමේ උත්සාහය සිංහල උපසිරැසි සමඟ
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]