Breaking News
Home / සිංහල උපසිරැසි / චිත්‍රපටි / 18+ / Veere Di Wedding (2018) Sinhala Subtitles | මොන මගුලක්ද මන්දා සිංහල උපසිරැසි සමග (18+)

Veere Di Wedding (2018) Sinhala Subtitles | මොන මගුලක්ද මන්දා සිංහල උපසිරැසි සමග (18+)

Shashanka Gosh තමයි මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ. කරීනා කපුර්, සෝනම් කපුර්, ස්වරා භාස්කර් සහා ශිඛා තල්සානියා සමඟ සුමීත් ව්‍යාස් යන අය රංගනය දක්වනවා. අසභ්‍ය වචන සහ සමහර දර්ශණ නිසා මේක අවුරුදු 18 ට වැඩි අය සදහා ගැලපෙන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ඉන්දියාවේ වැඩියෙන්ම ආන්දෝලනයට ලක්වුන චිත්‍රපටයක්. ඒ වගේම පකිස්තානය සහ කුවේට් රටවල් වල මේ චිත්‍රපටිය තහනම් කළා. ඒ මොනා වුනත් මේකට ගිය වියදම කෝටි 42යිආදායම කෝටි 138යි. මේ චිත්‍රපටය 2018 වසරේ දැනට වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපට 10 අතරේ තියෙනවා. 

කතාව ගැන ඉතාම කෙටියෙන් කියනවා නම් කියන්න තියෙන්නේ මේ චිත්‍රපටයේ තියෙන්නේ ලෝකේ කාලා වතුර බීපු කෙල්ලෝ හතරදෙනෙක් ගැනයි. මෙයාලගේ එක්කෙනෙක් කසාද බදින නිසා පාසලෙන් සමු අරන් අවුරුදු 10 ට පස්සේ තමයි මෙයාල නැවතත් මුණගැහෙන්නේ. ඉතින් වැඩි විස්තර ඕන නෑ. මෙයාලගේ ජිවිතේ කොහොමද ගෙවෙන්නේ කියලා චිත්‍රපටය අරගෙනම දැනගන්නකො. මේකේ කොමඩි ටිකක් එහෙම තියෙනවා.

Veere Di Wedding 2018 TrailarVeere Di Wedding 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.

702 Downloads

Check Also

Most Wanted (2020)

Most Wanted (2020) Aka Target Number One Sinhala Subtitles | අතිශයින් අවශ්‍යයි සිංහල උපසිරැසි සමඟ

Directed by: Daniel Roby Produced by: Valérie d’Auteuil, André Rouleau Written by: Daniel Roby Music …

Leave a Reply