Breaking News
Home / All / Warriors of the Dawn Aka The Proxy Soldiers (2017) Sinhala Subtitles | හිමිදිරියේ රණශුරයෝ සිංහල උපසිරැසි සමඟ

Warriors of the Dawn Aka The Proxy Soldiers (2017) Sinhala Subtitles | හිමිදිරියේ රණශුරයෝ සිංහල උපසිරැසි සමඟ

Rating: 5.0/5. From 2 votes.
Please wait...

2017 මැයි 31 තිරගතවීම් ආරම්භ කල මෙම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර ඇත්තේ Yoon-cheol Jung විසින් වන අතර මේ සදහා Lee Jung-jae සහ Yeo Jin-goo ප්‍රධාන චරිත සදහා රංගනයෙන් දායක වෙනවා. imdb දර්ශකයේ 6.5 අගයක් ගෙන තිබෙන මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා අනුව ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක අදායමක් ලබාගෙන තිබෙනවා.

කතාව ගැන කුඩා හැදින්වීමක් කරනවානම් ජපානය විසින් කොරියාවට කරන ආක්‍රමයකදී කොරියාවෙහි රජු තම පුතුට තාවකාලිකව රජකම ලබාදෙමින් චීනයට පලායනවා. මේ කුමාරයා ඉතාම කුඩා කෙනෙක් වගේම යුද්ධ කරන්න දන්නේ නැති කෙනෙක්. තාවකාලික රජකම උනත් මෙයාට පැවරෙනවා ග්වන්හේ වලට ගිහින් ශින් සේනාධිපතිව මුණගැහෙන්න කියලා. රාජකීය සෙබළු රජුත් එක්ක ගිහින් තිබුන නිසා මෙයට සිද්දවෙනවා කුලී හමුදාවක් එක්ක පිටත් වෙන්න. කොහොම උනත් මේ හමුදාවට නම් යුධ අත්දැකීම් තියෙනවා. ඉතින් මේ යන ගමන පලක් ඇති දෙයක් වෙයිද. මොවුන්ට මේ ගමන යද්දී මොනවගේ කරදර වලට මුහුණදෙන්න සිද්ධ වෙයිද කියල ඔයාලම මේක බලල තීරණය කරන්න.

Warriors of the Dawn Aka The Proxy Soldiers 2017 TrailarWarriors of the Dawn Aka The Proxy Soldiers 2017 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.

99 Downloads

Check Also

Section 375 (2019)

Section 375 (2019) Sinhala Subtitles | ගුරාද? ගෝලයාද? [සිංහල උපසිරැසි සමග]

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 5.0/5. From 1 vote. Please wait... Directed by: Ajay Bahl …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *